මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පසුගිය වසර අට ඇතුළත අපේ දළ දේශීය නිෂ්පාදනය තුන් ගුණයකින් හා විදේශීය ආයෝජන ප්‍රමාණය නව ගුණයකින් ඉහළට

පසුගිය වසර අට ඇතුළත අපේ දළ දේශීය නිෂ්පාදනය තුන් ගුණයකින් හා විදේශීය ආයෝජන ප්‍රමාණය නව ගුණයකින් ඉහළට

පසුගිය වසර 8 ඇතුළත මෙරට දළ දේශීය නිෂ්පාදනය සියයට 190 කින් වැඩිවී ඇති බවද, මෙරට ඍජු විදේශීය ආයෝජන ප්‍රමාණය සියයට 900 කින් එනම් නව ගුණයකින් වැඩිවී ඇති බවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන මඟින් හෙළිකරයි.

ඒ අනුව 2005 දී මෙරට දළ දේශීය නිෂ්පාදනය වූයේ ඇමෙරිකන් ඩොලර් බිලියන 24 කි. එය 2013 වන විට ඇමෙරිකන් ඩොලර් බිලියන 67 දක්වා‍ තෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩිවී ඇත. 2005 දි මෙරට ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 101 කි. එම ප්‍රමාණය 2013 වන විට ඇමෙරිකන් ඩොලර් මිලියන 901.6 දක්වා වැඩිවී තිබේ.

2005 දි අපේ ර‍ෙට් උද්ධමනය සියයට 22 ක් විය. 2013 වන විට උද්ධමනය සියයට 7 ක් දක්වා අඩු වී තිබේ.

1998 - 2005 කාලයේ ශ්‍රී ලංකා රුපියල සියයට 9.9 ක ප්‍රමාණය වුවත් 2005 සිට 2013 දක්වා රුපියල අවපාතය වූයේ සියයට 3 ක් පමණි.

එම අලුත්ම සංඛ්‍යා ලේඛනවලට අනුව 2005 දි අපේ රටේ ඒක පුද්ගල ආදායම වූයේ රුපියල් 161330 කි. ඒ ප්‍රමාණය 2013 වනවිට රුපියල් 426400 දක්වා වැඩි වී තිබිණි.

ඊට අමතරව 2005 දි වී කිලෝවක් සඳහා ගෙවනු ලැබුවේ රුපියල් 150 කි. අද ඒ මුදල රුපියල් 40 දක්වා වැඩි වී තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්