ධර්මවර්ධන රෙජිනෝල්ඩ් හේමසිරි (බලයලත් මිනින්දෝරු) වෛද්‍ය ප්‍රශානි (ජාතික රෝහල, කොළඹ), ආචාර්ය විපුලි (අ.එ.ජ.) වෛද්‍ය හර්ෂනී (ශික්‍ෂණ රෝහල, කරාපිටිය), යන අයගේ ආදරණීය පියාණන් වූද, වෛද්‍ය ධම්මික මුදන්නායක (රිජ්වේ ආර්යා රෝහල, කොළඹ), ධම්මික ජයසුන්දර (ප්‍රධාන ඉංජිනේරු, සංඥා හා විදුලි සන්දේශ, දුම්රිය දෙපාර්තමේන්තුව) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, ප්‍රශස්ත, ප්‍රතිභා, යෙහාන් හා සසේන්ගේ ආදරණීය සීයා වූද, ආර්. එච්. ධර්මවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ජනවාරි 5 වන සඳුදා පස්වරු 3.00 ට උඩහමුල්ල සුසාන භූමියේදී සිදු කෙරේ. අවමගුල් පෙරහැර පරණ කොට්ටාව පාර උදේනිවත්ත නිවසින් ප.ව. 2.00 ට පිටත්වේ.
001339

සීලවතී කරුණාධාර මාතාව - කොළඹ 10 මාලිගාකන්දේ කරුණාධාර මුද්‍රණාලයේ නිර්මාතෘ නැසීගිය පී.ජේ. කරුණාධාර මහතාගේ මහත්මියගේ ආදරණීය දියණිය රමණී රාජපක්ෂගේ ආදරණීය මෑණියන් වූද, නිහාල් ගමගේ (නව කරුණාධාර මුද්‍රණාලයේ අධිපති) ගේ ආදරණීය නැන්දනිය අමිල හා දිලිණිගේ ආදරණීය මිත්තනියවූ සීලවතී කරුණාධාර මාතාව අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 2015 ජනවාරි 04 ඉරිදා සවස 5 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
001393

 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්