එදා සිළුමිණ

ඉන්දියානු පුරවැසියන් සඳහා ලංකාවේ පුරවැසි
භාවය ලබාදීම පිළිබඳ 1948 මාර්තු 21 දින
සිළුමිණ පුවත්පත විශේෂ අවධානය යොමු කොට
තිබිණි. ශ්‍රී ලාංකිකයකු පෝස්ට් මාස්ටර්
ජනරාල් තනතුරට පත්වීම ඒ සතියේ විශේෂ
සිදුවීමකි.
ඔබ වෙනුවෙන් එදින සිළුමිණ කර්තෘ වාක්‍යයෙන්
කොටසක් අප ඉදිරිපත් කොට ඇත. අධ්‍යාපනයේ අරමුණ
කුමක් විය යුතුද යන්න පිළිබඳ එකල සාකච්ඡාවක්
පැවැතිණි. ලෝක දේශපාලනය පිළිබඳ එදා පුවත්පත්
අවධානය යොමු කළ අයුරු බ්‍රිතාන්‍ය
කොමියුනිස්ට් අර්බුදය වාර්තා කිරීමෙන් ප්‍රකට
වේ. "එදා සිළුමිණ" මඟින් ලංකාවේ පුවත්පත්
කලාවේ විකාශනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබට
හැකිවනු ඇත.
 |
ඇම්බැක්කේ දේවාලය |
        
සම්පාදනය - ටෙක්ලා
කාරියවසම්
ඡායාරූප පිටපත් කළේ - සුදම්
ගුණසිංහ
|