කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»

තරුණ පරිගණක විද්‍යාඥයන්ගේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන

තරුණ පරිගණක විද්‍යාඥයන්ගේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින්.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “තරුණ පරිගණක විද්‍යාඥයන්ගේ තරගාවලියේ” ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹදී පසුගියදා පැවැත්විණි.

ෆිටීස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරිගණක සමාජය, ශ්‍රී ලංකා මෘදුකාංග සංගමය සමඟ එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ නව වැනි වරටයි.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර ශ්‍රී ලංකා කොරියානු තානාපති ආචාර්ය චෝයි කිචල්, ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක, ෆිටීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි දමිත් හෙට්ටිහේවා, විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය උපාලි සේදර, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ නීල් ගුණදාස, ෆිටීස් ආයතනයේ ලේකම් උදය සිල්වා, උප සභාපති එස්. වැලිහින්ද, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් ප්‍රධාන ෆයාස් හුදාස් යන මහතහත්වරු ද සහභාගි වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා