
මොනවද අලුත් තොරතුරු?
වැඩිපුරම කරන්නේ භාවනා කටයුතු. අලුත් නවකතාවකුත් ඉවර කරමින් ඉන්නේ. “කවි කඳුර”
කියලා.
මොනවගේ මාතෘකාවක් ඔස්සේද ලියැවුණේ?
මීට අවුරුදු 200 ක පමණ ඉඳන් වර්තමානය දක්වා ඉතිහාසය හා බැඳුණු කතාවක්.
ඉතිහාස පොත් එහෙම වැඩියෙන් කියවනවා ඇති එහෙනම්?
ම්... ඒ වුණාට මේ දිනවල කියවන්නේ බෞද්ධ පොත්.
වැඩියෙන් ම රසවින්ද පොත මොක ක්ද?
ලෝකේ පළමුවැනිම නවකතාව. ගැංජි කුමාරයාගේ කතාව.
හේතුව?
ඒක පුරාණ කාලේ ලියැවුණු පොතක් වුණත් අද කාලේ පොතක් හා සමානවම රසවත්.
ඒ වගේම මම චීනේ හිටපු නිසාද කොහෙද ඒ රටේ ලිං යු තාන් කියන රටින් පිටුවහල් වී සිටි
ලේඛකයකුගේ පොත්වලටත් බොහෝම පි්රය කරනවා.
විස්තර » |