කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»

සෙලින්කෝ සිස්කෝ ‘සර්ට්ස් ලංකා’ නමින්

සෙලින්කෝ සිස්කෝ ‘සර්ට්ස් ලංකා’ නමින්

ප්‍රධාන විධායක අධ්‍යක්ෂ, සෙලින්කෝ සිස්කෝ සමූහය, විපුල් හෙට්ටිගේ, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ව්‍යාපාර සංවර්ධන, සර්ට්ස් සිස්කෝ සිංගප්පූරුව, එරික් කෝ, ක්‍රියාකාරී සභාපති, සෙලින්කෝ සිස්කෝ සමූහය, සංක විජේසිංහ, උප සභාපති අලෙවි හා සන්නිවේදන සමූහය, සර්ට්ස් සිස්කෝ සිංගප්පූරුව, රිචඩ් ලාඕ, මහත්වරුන් මාධ්‍ය හමුවට එක්වෙමින්.

සෙලින්කෝ - සිස්කෝ 1977 වසරේදී ප්‍රධාන පෙළේ ආරක්ෂක සමාගමක් ලෙසින් ඇරඹුණි.

පසුගිය දශක තුන පුරා ම සෙලින්කෝ සිස්කෝ ආයතනය සිය පූර්ණ අවධානය යොමු කළේ ආරක්ෂක සේවාවන්හි නවතම මාදිලින් ප්‍රශස්ත ලෙසින් පාරිභෝගිකයන්ට ලබාදීම වෙනුවෙනි. මේ වෙද්දී අප ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් දීපව්‍යාප්තව පිහිටුවා ඇති ශාඛා ජාලයක් තුළින් වාණිජමය හා කාර්මික ක්ෂේත්‍ර තුළ ආරක්ෂක සේවාවන්හි ඉහළ ප්‍රමිතියක් සහතික කර ඇත.

සෙලින්කෝ - සිස්කෝ සමූහය මුදල් හා වටිනා භාණ්ඩ ප්‍රවාහනය, විද්‍යුත් ආරක්ෂක පද්ධති සැපයීම, කූරියර් සර්විස් හා හෝම් නර්සිං යනාදියෙහි කීර්තිමත් නාමයක් දිනා ඇත්තේ එහි අනු සමාගම් මගින් මනා සේවයක් සපයමිනි.

අප ව්‍යාපාරික සම්බන්ධතාවය පවත්වන සිංගප්පූරු සිස්කෝ සමාගම වඩාත් පුළුල් ඵලදායි හා නවීනතම ක්‍රම වේදයක් සමඟින් ආරක්ෂක සේවාවන් සැපයීමට සර්විස් නමින් නව්‍යකරණය වී ඇත. ඔවුන් හා බැඳුණු ව්‍යාපාරික බැඳීම සහතික කරමින් සිංගප්පූරු සර්විස්හි ශක්තිය හා විශේෂඥ දැනුම එක්කර ගනිමින් වඩාත් පුළුල් සේවාවක් සලසන්නට 2011 ජනවාරි 1 වන දින සිට සර්විස් ලංකා නමින් නම් කෙරෙනු ඇතැයි සෙලින්කෝ සිස්කෝ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විපුල් හෙට්ටිගේ මහතා කියයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා