X
Loading Image...
 
 

මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිළුමිණ: ව්‍යාපාරික - එමිරේට්ස්, බර්මින්ග්හැම් දක්වා තුන්වන ගුවන් වාරයක් ක්‍රියාත්මකයි

එමිරේට්ස්, බර්මින්ග්හැම් දක්වා තුන්වන ගුවන් වාරයක් ක්‍රියාත්මකයි

එමිරේට්ස් ගුවන් සමාගම විසින් බර්මින්ග්හැම් ගුවන් තොටුපොළට තුන්වන දෙදනික ගුවන් වාරයක් ක්‍රියාත්මක කරයි. මේ සමඟ කලාපයට පළමු පන්තිය සහිත සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කරන පළමු ගුවන් සමාගම බවට එමිරේට්ස් පත් වේ.

මෙම අමතර ගුවන් වාරය සමඟින් බර්මින්ග්හැම් ගුවන් තොටුපොළට පැමිණෙන එමිරේට්ස් ගුවන් ගමන් වාර ගණන සතියකට 07 කින් වර්ධනය වන අතර මෙයින් මෙම ගමනාන්තයේ මගී හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය 42% කින් වැඩිවීමට හේතු වේ.

“බර්මින්ග්හැම් දක්වා අපගේ ගුවන් වාාර ගණන වැඩි කිරීමෙන් අපගේ ජාලයට සහ මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ පාරිභෝගිකයින්ගේ ගුවන් ගමන් සැලසුම් කිරීමට වැඩි පහසුවක් ලැබෙනවා. මෙය එංගලන්ත වෙළෙඳපොළට අපි විසින් සිදුකළ තවත් කැපී පෙනෙන ආයෝජනයක්. ගුවන් භාණ්ඩ ප්‍රවාහන ඇතුළුව ගුවන් මගීන්ට සහ ව්‍යාපාරවලට මෙන්ම ඔවුන්ගේ මුදල්වලට විශිෂ්ට වටිනාකමක් තවදුරටත් ලබාදීමට අපි කටයුතු කරනවා” එමිරේට්ස්හි කලාපීය ජ්‍යෙෂ්ඨ උප සභාපති හුබර්ට් ෆ්‍රාක් මහතා කියයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්