Fashion With Stars
Fashion With Stars
 මැණික් විජේවර්ධන දක්ෂ රංගන
ශිල්පිනියක් මෙන්ම විලාසිතා වලට
බෙහෙවින් ප්‍රියකරන හැඩකාර යුවතියක්. පසු ගිය දවසක ඇඳුම් සාප්පුවක
ඇඳුම් තෝරමින් සිටියදි මට ඈ හමුවන්නේ අහම්බෙන්. ඒ වන විටත් ඈ අවශ්‍ය ඇඳුම්
තෝරාගෙන අවසන් වුණත් තවමත් ෂොපිං කිරීම නවත්තන්න අකැමැති පාටයි.
ඒ කෙසේ වෙතත් මැණික් තෝරා ගත් විලාසිතා ඔබට පෙන්වන්න
අපි අමතක කළේ නැහැ.
ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන් සහ විලාසිතාවලට කැමැති හැමෝම
වෙනුවෙන් මෙවර Fashion page
හැඩ කරන්න මැණික් අප හා
එකතු වුණේ හරිම කැමැත්තෙන්.
ඡායාරූප - ශයින් හසිත් වික්‍රමනායක
හැඩගැන්වීම සහ සම්බන්ධීකරණය -
සැලොන් DeGreens, මාලබේ.
අඳුම් අනුග්‍රහය - ISHEE - කොටිකාවත්ත
ටානියා
|