කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
Fashion With Stars

Fashion With Stars

මැණික් විජේවර්ධන දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම විලාසිතා වලට බෙහෙවින් ප්‍රියකරන හැඩකාර යුවතියක්. පසු ගිය දවසක ඇඳුම් සාප්පුවක ඇඳුම් තෝරමින් සිටි‍යදි මට ඈ හමුවන්නේ අහම්බෙන්. ඒ වන විටත් ඈ අවශ්‍ය ඇඳුම් තෝරාගෙන අවසන් වුණත් තවමත් ෂොපිං කිරීම නවත්තන්න අකැමැති පාටයි.

ඒ කෙසේ වෙතත් මැණික් තෝරා ගත් විලාසිතා ඔබට පෙන්වන්න අපි අමතක කළේ නැහැ.

ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන් සහ විලාසිතාවලට කැමැති හැමෝම වෙනුවෙන් මෙවර Fashion page හැඩ කරන්න මැණික් අප හා එකතු වුණේ හරිම කැමැත්තෙන්.

ඡායාරූප - ශයින් හසිත් වික්‍රමනායක

හැඩගැන්වීම සහ සම්බන්ධීකරණය - සැලොන් DeGreens, මාලබේ.

අඳුම් අනුග්‍රහය - ISHEE - කොටිකාවත්ත


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]