රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


‘පත්තිනි’ මුහුරත් උලෙළ දා

‘පත්තිනි’ මුහුරත් උලෙළ දා

මහාචාර්ය සුනිල් ආරියරත්න තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කරන, මිලිනා සුමතිපාල නිෂ්පාදනය කරන අලුත් ම චිත්‍රපටය ‘පත්තිනි’ හී මුහුරත් උලෙළ පසුගියදා මිලිනා සුමතිපාල මහත්මියගේ නිවෙසේදී පැවැත්විණි. උද්දික ප්‍රේමරත්න, පූජා උමාශංකර්, අරුණි රාජපක්ෂ, රවින්ද්‍ර රන්දෙනිය, වීණා ජයකොඩි, සනත් ගුණතිලක, ලකී ඩයස්, ජයලත් මනෝරත්න ප්‍රධාන චරිත රඟපාන මෙහි කැමරාකරණය චන්න දේශප්‍රිය ගෙනි. රෝහණ වීරසිංහ සංගීතය නිර්මාණය කරයි. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී. රන්ජිත් කුමාරගෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්න, මිලීනා සුමතිපාල සුසංයෝගයෙන් මීට ඉහත ‘උප්පලවණ්ණා’ චිත්‍රපටය නිපදවිණි.

‘පත්තිනි’ චිත්‍රපටයේ සමාරම්භය නිෂ්පාදිකා මිලීනා සුමතිපාල මහත්මිය අතින් සුබ මොහොතින් සිදු කළ අයුරු. මහාචාර්ය ආරියරත්න, ජගත් සුමතිපාල, තිලංග සුමතිපාල මහත්වරු මෙහි වෙති

 


 

ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය දැනුවත් කළ මොහොත මිලීනා සුමතිපාල මහත්මිය සභාව ඇමතු මොහොත

 


 

මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ විරසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, මිලිනා සුමතිපාල මහත්ම මහත්මීන් නළු නිළියන් සමඟ.

 


 

පූජා උමාශංකර් සභාව අමතමින්

පත්තිනි හි ප්‍රධාන චරිත රඟන අරුණි, උද්දික, වීණා සහ පූජා, මිලීනා සුමතිපාල මහත්මිය සමඟ

 


 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්