රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

රනිල් - සජිත් හවුල බලවත්වෙයි

රනිල් - සජිත් හවුල බලවත්වෙයි

එජාපයට පිටින් ආ අයට කැපිලි

එක්සත් ජාතික පක්ෂය තුළ රනිල් - සජිත් එකතුව තවදුරටත් තහවුරුවෙමින් තිබෙන තත්ත්වයක් තුළ පක්ෂ මාරු කළ හා වෙනත් පක්ෂවලින් එජාපයට එකතුවූ මන්ත්‍රීවරුන් මුළුමනින් ම නොසලකා හරින තත්ත්වයක් මතුවී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග පවසයි.

තමන් උපන් යූඇන්පී කාරයන් බව කියන රනිල් - සජිත් එකතුවට ආවඩන මන්ත්‍රීවරු හා ඔවුන්ගේ උදව්කරුවන් පිට පක්ෂවලින් පැමිණි මන්ත්‍ර‍ීවරුන් පක්ෂයේ තීරණ ගැනීමට එක් කර නොගත යුතු බවත් පක්ෂය තුළ වැදගත් තීරණ ගැනීම පාරම්පරිකව එජාපය තුළ සිටින ප්‍රබලයන් සතු වගකීමක් බවත් පෙන්වා දී ඇත.

අලුත් තත්ත්වය තුළ එජාපයේ මේ නොසලකා හැරීමට ලක්ව ඇත්තේ මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, විජේදාස රාජපක්ෂ, රවී කරුණානායක හා කරු ජයසූරිය යන මන්ත්‍රීවරු වෙති. රනිල් - සජිත් එකතුව බලවත් වීමත් සමඟ එජාප නායකත්ව මණ්ඩලය සම්පූර්ණයෙන් අක්‍රියවී එහි සභාපති කරු ජයසූරිය මහතාට ද යන එන මං නැති තත්ත්වයක් උදාවී ඇති අතර පක්ෂයේ සියලු තීරණ ගැනීම රනිල් - සජිත් හවුල අතට පත්ව ඇතැයි එම මණ්ඩලයේ ප්‍රබලයෙක් කියා සිටියේ ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්