කේ.ඩී. ලෝරන්ස් මහතා - බොරලැස්ගමුවේ පදිංචිව සිට නැසීගිය බ්‍රිජට්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, මර්සි, අයිවන්, ඩෙස්මන්, ඇනස්ටේෂියා, ඩික්සන් ප්‍රියන්ති (ඕස්ට්‍රේලියාව) යන අයගේ පියාණන් වූද, දයානන්ද ලක්ෂ්මන් ගාමිණී (ඕස්ට්‍රේලියාව) රීටා, ශ්‍රියානි, ක්‍රිස්ටීන් යන අයගේ මාමණ්ඩිය වූද, කේ.ඩී. ලෝරන්ස් මහතා අභාවප්‍රාප්ත වුයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 14 වැනි ඉරිදා සවස 4.00 ට ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. 135/3, වැව පාර, බොරලැස්ගමුව. නිවසින් පිටත්වීම සවස 3.00 ට.
167353

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්