මීමුරේ විදුහලට පරිත්‍යාග
මීමුරේ විදුහලට පරිත්‍යාග

thebloodgroup.org ස්වේච්ඡා සංවිධානය
විසින් එම සාමාජිකයන්ගේ හිතමිතුරන්ගේ ආධාර
උපකාර ඇතිව තෙල්දෙණිය අධ්‍යාපන කොට්ඨාසයේ
මීමුරේ කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට
හා එම විද්‍යාලයේ පුස්තකාලයට අධ්‍යාපනික
ද්‍රව්‍ය හා උපකරණ ලබාදීමේ සමාජ සත්කාර
වැඩසටහනක් මීමුරේ ගම්මානයේ දී සිදු කරන ලදී.
එහිදි රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුක්ත
වූ අධ්‍යාපනික ද්‍රව්‍ය හා උපකරණ ප්‍රදානය
කිරීම සිදුවූ අතර, ශිෂ්‍යත්ව විභාගය සඳහා
අවශ්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටල හා ග්‍රන්ථ
ලබාදීමක් ද සිදුකෙරිණි.
|