දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»


වේගය පැයට සැතපුම් 270 ලොව වේගවත්ම මෝටර් රිය

වේගය පැයට සැතපුම් 270 ලොව වේගවත්ම මෝටර් රිය

ලොව මෙතෙක් නිපදවා ඇති වේගවත්ම මෝටර් රථය ඇමෙරිකානු සමාගමක් මඟින් නිපදවා තිබේ. මෙහි වේගය පැයට සැතපුම් 270.49කි. මේ අධි වේග මෝටර් රිය පසුගිය පෙම්වතුන්ගේ දිනයේ දී ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී අත්හදා බැලීමේ ධාවන වාරයක යෙදිණි.

අශ්ව බල 1244 ධාරිතාවකින් යුත් මේ මෝටර් රථය ධාවනය කරනු ලැබුවේ මෝටර් රථ ධාවන ශූරයකු හා ඉංජිනේරුවරයකු වන බ්‍රයන් ස්මිත් විසිනි. කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යානා ගොඩබස්වන සැතපුම් 3.2ක දිගකින් යුතු ධාවන පථයේ ධාවනය කෙරුණු මේ මෝටර් රථය වත්මන් ධාවන වේගයටත් වඩා වැඩියෙන් ධාවනය කළ හැකි වුවත් ධාවන පථයේ දිග අනුව ඉන් එහාට ධාවනය කළ නොහැකි වූ බව වාර්තා විය. අභ්‍යවකාශ ෂටලයක් බිමට බැස්සවූ පසු එහි උපරිම ධාවන ‍ෙව්ගය පැයට සැතපුම් 225කි.

මේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් මූලස්ථානය කරගත් හෙනසි පර්ෆෝමන්ස් ඉංජිනේරු ආයතනය විසිනි. මේ අලුත්ම ස්පෝට්ස් මෝටර් රථය හෙනසි වෙනම් ජී.ටී. ලෙස නම්කර තිබේ. දැනට මේ වර්ගයේ මෝටර් රථ 11ක් නිපදවා ඇතැයි ද වාර්තා වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්