දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Bread Talk පිරිමැසුම්දායි මිලට දේශීය රසයෙන් යුත් ආහාර මාලාවක්

Bread Talk පිරිමැසුම්දායි මිලට දේශීය රසයෙන් යුත් ආහාර මාලාවක්

Bread Talk  විසින් බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින අධික මිල යන මතය දුරලමින් පිරිමැසුම්දායි මිල ගණන් යටතේ රසවත් බනිස් වර්ග සහ කේක් ආදිය හඳුන්වා දෙයි.

“පාරිභෝගිකයන්ට වැඩි වශයෙන් Bread Talk  නිෂ්පාදන රසවිඳීමට ඉඩ සලසා දෙමින් අපි අලුත් බේකරි නිපැයුම් මාලාවක් හඳුන්වා දෙනවා. මේ නිෂ්පාදනයන්ගේ විශේෂත්වය වන්නේ ඒවා ඕනෑම කෙනෙකුගේ දිව පිනවිය හැකි අයුරෙන් දේශීය රසයෙන් රසවත්ව පැවතීමයි” කළමනාකරණ අධ්‍යක්ෂ යටිල විජේමාන්න මහතා පැවසීය.

මෙසේ දේශීය ලෙසින් රසවත් වූ බනිස් වර්ග අතරට සීනි සම්බෝල බනිස්, එළවළු බනිස්, බිත්තර බනිස් සහ ඩෙවිල්ඩ් චිකන් බනිස් ආදිය ඇතුළත් වන අතර වෙල්වට් චොකලට්, වැනිලා, රිබන් සහ චොකලට් ෆප් ආදී විවිධ රසවත් කේක් වර්ග ද මෙහිදී මිලදී ගත හැකිය.

මෙම නව නිෂ්පාදන මාලාව හරහා කෙටි කාලයකදී වැඩි පාරිභෝගික පිරිසක් කරා යාමට හැකිවී තිබෙන අතර සෑම ශාඛාවකින් ම මේ සඳහා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ප්‍රමාණයේ විශිෂ්ට ප්‍රතිචාර ලැබෙන බව Bread Talk  කියයි. මෙම පිරිමැසුම්දායි මිලට ඉහළ වටිනාකමක් ලැබී ඇත්තේ ඒවාට භාවිත කරන ද්‍රව්‍යන්හි තත්ත්වය ද ඉහළ තත්ත්වයේ පවතින නිසා ‍ය.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්