දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ TELAK EXTEA රස රැසක්

‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ TELAK EXTEA රස රැසක්

කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී මෙවර පැවති 2014 ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේදී ‘TELAK EXTEA’ විශේෂ වෙළෙඳ හා ප්‍රදර්ශන කුටි කිහිපයක් විවෘත විය.

පූර්ණ දේශීය කර්මාන්ත ආයතනයක් වන ‘TELAK EXTEA’ සමාගම මෙවර ‍තම දේශීය අනන්‍යතාව වඩාත් තහවුරු කරලීම සඳහා තම තේ ජනන යන්ත්‍ර පෙළක් හඳුන්වා දී තිබිණි.

විවිධ රසයන්ගෙන් යුත් තේ වර්ග රැසක් මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් ‘අයිස් තේ’ රසය ද දැයට කිරුළ ප්‍රදර්ශනයේදී එහි පැමිණෙන්නන් හට රස විඳීමට අවස්ථාව සලසා දී තිබිණි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්