දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ස්නයිඩර් ඉලෙක්ට්‍රික් සමාගමෙන් නව බලශක්ති කළමනාකරණ විසැඳුම්

ස්නයිඩර් ඉලෙක්ට්‍රික් සමාගමෙන් නව බලශක්ති කළමනාකරණ විසැඳුම්

ප්‍රදීප් සයිකියා (දේශීය සභාපති, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා මාලදිවයින) අනිල් චෞද්රි (කලාපීය සභාපති) හා නිලන්ත බාලසූරිය (සාමාන්‍යාධිකාරි, ෂ්නයිඩර් ඉලෙක්ට්‍රික් ලංකා සමාගම)

ලොව ප්‍රමුඛතම බලශක්ති කළමනාකරණ සමාගමක් වන ෂ්නයිඩර් ඉලෙක්ට්‍රික් සමාගමට අනුබද්ධිත ෂ්නයිඩර් ඉලෙක්ට්‍රික් ලංකා සමාගම ලොව නවීනතම බලශක්ති කළමනාකරණ විසඳුම් හා එයට අදාළ නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සම්මන්ත්‍රණයක් හා ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීය. බලශක්ති හා තිරසාර අභියෝගවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් දැනුම බෙදාගැනීමට ප්‍රංශයේ පිහිටි ෂ්නයිඩර් ඉලෙක්ට්‍රික් ප්‍රධාන කාර්යාලය විසින් දියත් කළ ජගත් වැඩසටහනකි.

එහිදී නිවාස, කාර්යාලවලට සැපයෙන බලශක්තිය, බලශක්ති සැපයුම් ජාල, නගර හා අර්ධ නාගරිකව කාර්යක්ෂමතාවකින් යුතුව බලශක්ති කළමනාකරණ විසඳුම් ඉදිරිපත් කෙරුණි.

එම වැඩසටහනේ නිවැරැදි හා කදිම දැක්මක් සහිත විශේෂඥ සැසිවලදී බලශක්ති ගැටලු, ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හා නව්‍ය විසඳුම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරුණු අතර එහිදී විදුලිබල පද්ධති, විසඳුම් හා තාක්ෂණය පිළිබඳ පැවැත්වුණු ප්‍රදර්ශනයෙන් කර්මාන්ත, ගොඩනැගිලි, බලශක්ති හා තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන් හි බලශක්ති කළමනාකරණ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් කදිම අවබෝධයක් හා දැනුමක් සහභාගී වූ සැමට ලබාගත හැකි විය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්