මුල් පිටුව

ජෝතිගේ
කවරය
අද රසඳුන කවරය සරසන්නේ ජනකාන්ත ගායක එච්.ආර්.ජෝතිපාලයන්ගේ සේයාරුවකිනි. මෙය අප වෙත
ලබාදුන්නේ ප්‍රකට කැසට්පට සහ සංගත තැටි නිෂ්පාදකවරයකු වන, ශ්‍රීමාලි එන්ටප්‍රයිසස්
අධිපති ස්වර්ණදාස හේරත් මහතාගේ අනුග්‍රහයෙනි. ජෝතිගේ ගීත පමණක් නොව මෙබඳු ඡායාරූප
රැසක්ම ඔහු සංරක්ෂණය කර ඇත.
|