
හිටපු සිළුමිණ කතු
විමලසිරි පෙරේරා පිළිබඳ සටහනක්
සිළුමිණ’, ‘සරසවිය’, හා ‘නවයුගය’ පුවත්පත්වල ප‍්‍රධාන කතුවරයා ලෙසින් කටයුතු කළ
බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා සූරීන් අප අතරින් සමුගෙන පසුගිය ජූනි 27 වැනිදාට වසර
19 ක් සපිරුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
කොළඹ යුගයේ ප‍්‍රකට කිවි බොරලැස්ගමුවේ ජී.එම්. පෙරේරා කිවිඳුන්ගේ ජ්‍යෙෂ්ඨ පුත් රුවන
වී 1926 පෙබරවාරි 3 වැනි දින මෙලොව එළිය දුටු විමලසිරි තම පියාගේ සෙවණෙහි ඇති දැඩි
වෙමින් තම මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් හදාරා, වැඩිදුර අධ්‍යාපනය සඳහා කෝට්ටේ ආනන්ද
ශාස්ත‍්‍රාලයට ඇතුළත් විය.
විස්තර » |