කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මුල් පිටුව

ජෝතිගේ කවරය

අද රසඳුන කවරය සරසන්නේ ජනකාන්ත ගායක එච්.ආර්.ජෝතිපාලයන්ගේ සේයාරුවකිනි. මෙය අප වෙත ලබාදුන්නේ ප්‍රකට කැසට්පට සහ සංගත තැටි නිෂ්පාදකවරයකු වන, ශ්‍රීමාලි එන්ටප්‍රයිසස් අධිපති ස්වර්ණදාස හේරත් මහතාගේ අනුග්‍රහයෙනි. ජෝතිගේ ගීත පමණක් නොව මෙබඳු ඡායාරූප රැසක්ම ඔහු සංරක්ෂණය කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]