මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

ආසන 196ට 6151ක් තරග බිමේ

ආසන 196ට 6151ක් තරග බිමේ

නිදහස් ලංකාවේ පහළොස් වැනි පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (17) පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා රට පුරා පැවැත්වේ.

මේ ඡන්දයට මහජන නියෝජනය තෝරා පත් කර ගැනීමට 2014 මැතිවරණ නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකයෝ 15044490 දෙනෙක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටිති.

ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 12314 කි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1600 කි.

මේ ඡන්දයට අපේක්ෂකයෝ 6151 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. පිළිගත් දේශපාලන පක්ෂ 35කින් අපේක්ෂකයෝ 3653දෙනෙක් ද ස්වාධීන කණ්ඩායම් 201කින් අපේක්ෂකයෝ 2498 දෙනෙක් තරග කරති.

ඡන්ද මධ්‍යස්ථාන සේවා කටයුතු සඳහා යොදවා ඇති රාජ්‍ය සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව 1,30,000කි. ඡන්දය ගණන් කිරීමේ කටයුතුවලට 70,000ක පමණ සේවක පිරිසක් යොදවා ගනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්