මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

අලුත් රටක් හදනවා

අලුත් රටක් හදනවා

- සුසිල් ප්‍රේම්ජයන්ත්

අගෝස්තු 18 වැනිදා වන විට අලුත් ගමනකට මුල පුරමින් පණ ඇති රටක් එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ ජයග්‍රහණය සමඟ නිර්මාණය කරන බව එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

සන්ධානයේ නායක ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනය සන්ධානයේ ජයග්‍රහණය බවත් මහින්ද - මෛත්‍රි ඉතා හොඳ සුසංයෝගයක් බවත් ජනාධිපතිවරණයේදී බුලත් කොළයට ඡන්දය පාවිච්චි කළ 58 ලක්ෂය ද හංසයාට ඡන්දය පාවිච්චි කළ 62 ලක්ෂයෙන් කොටසක් ද බුලත් කොළයට මෙදා ඡන්දය පාවිච්චි කරන බවත් පැවසූ සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා ඒ නිසා පැහැදිලිව ම මැතිවරණ දිස්ත්‍රික්ක 14කට වැඩි ප්‍රමාණයක් සන්ධානය ජයග්‍රහණය කිරීම ස්ථිර බවත් කීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්