මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

මැකො පොලීසියට බලය පවරයි!

මැකො පොලීසියට බලය පවරයි!

සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට බාධා කරන ඕනෑම අයකුට හෝ පාර්ශ්වයකට එරෙහිව වෙඩි තැබීම දක්වා වන ඕනෑම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසියට බලය දී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඡන්දපොළට බියෙන් සැකයෙන් තොරව ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම ඡන්ද දායකයකුටම ආරක්ෂාව මෙන් ම සුදුසු වාතාවරණය ද සකසා තිබෙන අතර සාමකාමීව ඡන්දය පාවිච්චි කිරීමට 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ සියලුම කටයුතු සම්පාදනය කැර ඇති බව ද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

සාර්ථක මැතිවරණයක් පැවැත්වීම මිස, ඡන්දය දිනයේ කලබලකාරී ලෙස හැසිරෙන්නට ඡන්ද පොළේ අවකාශයක් නොලැබෙන අතර සිය බලය පෙන්වන්නට ඡන්ද පොළදී හෝ ඒ අවට කිසිවකුට ඉඩ නොලැබෙන බව ද ඔහු සඳහන් කළේය. නීතියට එරෙහි යම් සිදුවීමක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ හෝ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දය අවලංගු කරන්නට වුව ද පසුබට නොවන බව ද ඡන්ද කාල සීමාව තුළ දිවයින පුරා ඡන්දය පැවැත්වෙන කටයුතු ආකාරය තමා නිරීක්ෂණය කරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටී.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්