මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

කාටවත් තනිව ආණ්ඩුවක් පිහිටුවන්න බෑ

කාටවත් තනිව ආණ්ඩුවක් පිහිටුවන්න බෑ

 - විජිත හේරත්

මේ මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවක් පිහිටුවන්න කිසිසේත් නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ ගම්පහ දිස්ත්‍රික් ජ.වි.පෙ. අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් යටතේ නිසැකවම හවුල් ආණ්ඩුවක් නිර්මාණය වන බවත් ජ.වි.පෙ වැඩි ආසන ගණනාවක් දිනා ශක්තිමත් නියෝජනයක් ඇති කරන බව පැවසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්