![]() ![]() |
||
කාටවත් තනිව ආණ්ඩුවක් පිහිටුවන්න බෑ- විජිත හේරත්
එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් යටතේ නිසැකවම හවුල් ආණ්ඩුවක් නිර්මාණය වන බවත් ජ.වි.පෙ වැඩි ආසන ගණනාවක් දිනා ශක්තිමත් නියෝජනයක් ඇති කරන බව පැවසීය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |