රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව උපකුලපති

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව උපකුලපති

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා ජනාධිපතිතුමා විසින් අවුරුදු තුනක කාලයක් සඳහා පත්කොට ඇත. එම විශ්වවිද්‍යාලයෙහි නර්තන හා නාට්‍ය කලා පීඨයෙහි පීඨාධිපති ලෙස වසර 06ක කාලයක් සහ පශ්චාද් උපාධි අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක සහ ක්‍රීඩා උපදේශන මණ්ඩලයේ සභාපති යන තනතුරු හොබවා ඇති එතුමා කෘතහස්ත විශ්වවිද්‍යාල පරිපාලකයෙකි.

පල්ලෙවෙල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා 1972 වසරේ එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයට ඇතුළත් වී ලලිතකලාවේදී උපාධි පන්ති සාමාර්ථයක් ලබමින් එම ආයතනයේම සේවය සඳහා බැඳී ඇත. ඉන්දියාවේ කල්කටාහි රබින්ද්‍රභාරති විශ්වවිද්‍යාලයේ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සිය ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති එතුමා 2009 වසරේදී මහාචාර්ය ධූරයට පත්විය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්