රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

යාපනයට තවත් රාත්‍රි දුම්රියක් මහනුවරින් යාපනයටත් දුම්රියක්

යාපනයට තවත් රාත්‍රි දුම්රියක් මහනුවරින් යාපනයටත් දුම්රියක්

දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වරට මහනුවර සහ යාපනය අතර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට කටයුතු යොදා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා ‘සිළුමිණ’ ට කීය.

මෙම දුම්රියට අමතරව අධික මඟී ඉල්ලුම නිසා කොළඹ සහ යාපනය අතර තවත් රාත්‍රි ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට ද කටයුතු යොදන බව සාමාන්‍යාධිකාරිවරයා කීය. එම දුම්රිය සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනවල කොළඹින් ධාවනය වන අතර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා ඉරිදා යාපනයෙන් කොළඹට පැමිණේ.

කොළඹින් රාත්‍රි 7.45 ට ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රියට අමතරව රාත්‍රි 10.00 ට නව දුම්රිය ධාවනය කරනු ලබන අතර එය පසුදින උදෑසන 6.55 ට යාපනයට ළඟාවේ.

යාපනයෙන් රාත්‍රි 8.40 ට පිටත්ව උදෑසන 5.30 ට කොළඹ කොටුවට ළඟාවේ. මෙම දුම්රියේ දෙවන පන්තියේ ආසන වෙන් කරවා ගත හැකි ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්