එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


මීමැසි ඇඳුමක්

මීමැසි ඇඳුමක්

පණැති මීමැස්සන් 184කට වඩා වැඩි එසේම රාත්තල් 72කට වඩා බර මීමැසි ඇඳුමක් ඔබටත් හැඳගැනීමට හැකි නම් ඔබ ලෝක වාර්තාවකට හිමිකරුවකු වනු ඇත.

බටහිර චීනයේ සීසව් ප්‍රාන්තයේ මීමැසි ගොවියෙකු වන ෂෙං වෙයි එවැනි ඇඳුමක් හැඳ පැරැණි ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය. ඔහුගේ එම මීමැසි ඇඳුමට මීමැස්සෝ 184ක් වූහ. මේ ඇඳුම සඳහා ඔහුට විශේෂ රාමුවක් කොළ අතුවලින් තනා ගැනීමට සිදුවිය.

‍මීට දින කිහිපයකට පසු තවත් චීන මීමැසි ගොවියකු වන ෂෙන් සොංහොං රාත්තල් 75ක් බරැති මේ අන්දමේ මීමැසි ඇඳුමක් පැලඳගෙන සිටි බව වාර්තා වේ.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්