![]() ![]() |
||
මීමැසි ඇඳුමක්
බටහිර චීනයේ සීසව් ප්‍රාන්තයේ මීමැසි ගොවියෙකු වන ෂෙං වෙයි එවැනි ඇඳුමක් හැඳ පැරැණි ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය. ඔහුගේ එම මීමැසි ඇඳුමට මීමැස්සෝ 184ක් වූහ. මේ ඇඳුම සඳහා ඔහුට විශේෂ රාමුවක් කොළ අතුවලින් තනා ගැනීමට සිදුවිය. මීට දින කිහිපයකට පසු තවත් චීන මීමැසි ගොවියකු වන ෂෙන් සොංහොං රාත්තල් 75ක් බරැති මේ අන්දමේ මීමැසි ඇඳුමක් පැලඳගෙන සිටි බව වාර්තා වේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |