එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


සොරුන්ගේ කට වසන්න පැලැස්තර අලවයි

සොරුන්ගේ කට වසන්න පැලැස්තර අලවයි

චීනයේ ගුවංඩොං පළාතේ හුයිෂව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීහු එම පළාතේ සිදුවූ සොරකම් රැසකට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම හේතුකොටගෙන මහත් අපහසුතාවට හා අවමානයට පත්වූහ. එනිසා නිලධාරීහු වෙන්ගයැන් ප්‍රදේශයේ සිටි සොරකම් රැසකටම සම්බන්ධ යැයි සැක කරන 23 දෙනකු පසුගියදා අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු නිලධාරීන්ට ප්‍රශ්නයක් වූයේ මේ සැකකරුවන් එකිනෙකා සමඟ නිලධාරීන්ට නොතේරෙන භාෂාවකින් කථා කිරීමය. එනිසා හරි හැටි සත්‍ය සෙවීම අපහසු විය. මෙනිසා පොලිස් නිලධාරීහු 23 දෙනාගේම කටවල පැලැස්තර ඇලවූහ. ඉන්පසු ප්‍රශ්න කරන තැනැත්තාගේ පමණක් මුව විවෘත කිරීමට සිදුවිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්