![]() ![]() |
||
සොරුන්ගේ කට වසන්න පැලැස්තර අලවයි
අත්අඩංගුවට ගැනීමෙන් පසු නිලධාරීන්ට ප්‍රශ්නයක් වූයේ මේ සැකකරුවන් එකිනෙකා සමඟ නිලධාරීන්ට නොතේරෙන භාෂාවකින් කථා කිරීමය. එනිසා හරි හැටි සත්‍ය සෙවීම අපහසු විය. මෙනිසා පොලිස් නිලධාරීහු 23 දෙනාගේම කටවල පැලැස්තර ඇලවූහ. ඉන්පසු ප්‍රශ්න කරන තැනැත්තාගේ පමණක් මුව විවෘත කිරීමට සිදුවිය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |