එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


විශිෂ්ටතම ගේට්ටු නිෂ්පාදක ලෙස අමිල් ඉන්ඩස්ට්‍රීස් ඇගැයුමට

විශිෂ්ටතම ගේට්ටු නිෂ්පාදක ලෙස අමිල් ඉන්ඩස්ට්‍රීස් ඇගැයුමට

අමිල් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අධ්‍යක්ෂිකා, හේෂිණී අබේසුන්දර මහත්මිය ඇගයීම් සහතිකය ඔස්ට්‍රේලියානු ජාතික ගෘහනිර්මාණ ශිල්පී මහාචාර්ය, ඇලන් පර්ත් මහතා වෙතින් ලබාගත් අවස්ථාව. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ගෘහනිර්මාණ ශිල්පී, හර්ෂ ප්‍රනාන්දු මහතා ද මෙහි සිටී.

 

අමිල් ඉන්ඩස්ට්‍රීස් 2014 සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Swing/ Sliding Gates නිෂ්පාදන සමාගම ලෙසින් ශ්‍රී ලංකා වාස්තු විදාඥයන්ගේ සංගමයේ ඇගයීමට ලක්වුණි.

අමිල් ඉන්ඩස්ට්‍රීස් සමාගම ‍ෙග්ට්ටු සඳහා භාවිතා කෙරෙන යුරෝපයේ අංක 1 හිමි ඉතාලියේ GR මෝටර් හි ශ්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිතයා වන අතර තම නිෂ්පාදන සඳහා එම සමාගම භාවිතා කෙරෙන්නේ එම GR මෝටර පමණි.

නිවසේ ඕනෑම තැනක සිට යතුරකින් විවෘත කළ හැකි හා රහස් අංකයකින් ක්‍රියා කරන ගේට්ටු මෙරට වෙළෙඳපොළට මුල්වරට හඳුන්වා දුන් අමිල් ඉන්ඩස්ට්‍රීස් සමාගම ලොව නවතම ගේට්ටු නිර්මාණකරුවන් හා වාස්තු විද්‍යාඥයන් නිර්දේශිත මෝස්තරයන්ට අනුකූලව, පාරිභෝගිකයාගේ රුචිකත්වය හා අවශ්‍යතාව මත ගේට්ටු නිපදවේ. එයට අමතරව වගකීම් සහතිකයක් සමඟ තේක්ක, කුඹුක් ලී හෝ යකඩ භාවිතා කරමින් නිපදවන මෙම ගේට්ටු සඳහා පාරිභෝගික අවශ්‍යතාව මත විශේෂිත අනතුරු ඇඟවීමේ විදුලි බල්බයක් සවිකර ගැනීමේ වැඩි පහසුකමක් හා ආරක්ෂාවක් සැලසේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්