කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»

පෞද්ගලික අංශයේ දායකත්වයට අය වැයෙන් යටිතල පහසුකම්

පෞද්ගලික අංශයේ දායකත්වයට අය වැයෙන් යටිතල පහසුකම්

- මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්

මෙරට ආර්ථිකයෙන් 75% ක් පෞද්ගලික අංශයේ දායකත්වය මත ක්‍රියාත්මක වන බවත් එම අංශ සඳහා අවශ්‍ය පසුබිම හා යටිතල පහසුකම් සැකසීමට ද රජය අය වැය මඟින් අරමුණු කර තිබෙන බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා පවසයි.

පසුගිය වසරවල අයවැය ද මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කළ බවත් ර‍ෙට් ආර්ථිකය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශ සහාය ලබාගැනීමට අවශ්‍ය පරිසරය ද මේ අයවැය හරහා ගොඩනැඟී තිබෙන්නේ සමස්ත ජනතාවම ආවරණය කරමින් බව ද බටගොඩ මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාතික දර්ශක මඟින් ද මෙරට ආර්ථිකය ඉහළ මට්ටමක තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්