කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»

ශ්‍රී ලන්කන් යානා එකතුව ඉහළට

ශ්‍රී ලන්කන් යානා එකතුව ඉහළට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා එකතුවට එක්වූ නවතම ඒ - 330 ගුවන් යානය පෙරේදා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට ළඟා විය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ප්‍රංසයේ එයාර්බස් සමාගමෙන් ලබා ගැනීමට නියමිත ඒ 330 - 300 යානා 7 න් පළමුවැන්න මෙය වන අතර දෙවන යානය මේ වසර අගදී ද, ඉතිරි යානා 2015 වසරේදී ලබා ගැනීමට ද නියමිතය.

ඉදිරි වසර දෙක ඇතුළත ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු පැරැණි පුළුල් බඳ සහිත ගුවන් යානා ඉවත් කර ඒ වෙනුවට පුළුල් බඳ සහිත නව ඒ - 330 සහ ඒ - 350 ගුවන් යානා ලබා ගැනීමට සැලසුම් කර ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්