![]() ![]() |
||
පෞද්ගලික අංශයේ දායකත්වයට අය වැයෙන් යටිතල පහසුකම්- මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් මෙරට ආර්ථිකයෙන් 75% ක් පෞද්ගලික අංශයේ දායකත්වය මත ක්‍රියාත්මක වන බවත් එම අංශ සඳහා අවශ්‍ය පසුබිම හා යටිතල පහසුකම් සැකසීමට ද රජය අය වැය මඟින් අරමුණු කර තිබෙන බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා පවසයි. පසුගිය වසරවල අයවැය ද මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කළ බවත් රෙට් ආර්ථිකය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශ සහාය ලබාගැනීමට අවශ්‍ය පරිසරය ද මේ අයවැය හරහා ගොඩනැඟී තිබෙන්නේ සමස්ත ජනතාවම ආවරණය කරමින් බව ද බටගොඩ මහතා පෙන්වා දෙයි. අන්තර්ජාතික දර්ශක මඟින් ද මෙරට ආර්ථිකය ඉහළ මට්ටමක තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |