එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

ජනපති අද බුලත්සිංහල සහ කටානේ

ජනපති අද බුලත්සිංහල සහ කටානේ

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද (23) පස්වරු 3 ට බුලත්සිංහල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහජන රැලියට සහභාගිවේ. මෙදිනම පස්වරුවේ ජනාධිපතිතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ කට‍ානේ මහජන රැලියකට සහභාගි වීමට නියමිත ය. හෙට (24) පස්වරු 4 ට ජනාධිපතිතුමා කොළඹ මාලිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මහජන රැලියක් ඇමැතීමට ද නියමිත ය. ලබන 25 වැනිදා පෙරවරුවේ මාතර දෙවුන්දර විෂ්ණු මහ දේවාලයේ ආගමික වතාවත්වලට සහභාගි වන ජනාධිපතිතුමා එදින පස්වරුවේ මාතර අකුරැස්ස ජනහමුවකට ද සහභාගි වේ.

ඡන්ද ප්‍රචාරක අවසන් රැලි වෙනුවෙන් 26 වැනිදා ගාල්ල දිස්ක්‍රික්කයේ අම්බලන්ගොඩ දී පැවැත්වෙන මහජන රැලියකටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේදී දෙබරවැව එන්.වී. දයානන්ද ක්‍රීඩාංගණයේදී 26 වැනි දා පස්වරු 3 ට පැවැත්වෙන රැලියකට එතුමා සහභාගි වනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්