රේල්ලුවේ හොරෙන් ගිහින් කෝටි එකහමාරක් ගෙවති
රේල්ලුවේ හොරෙන් ගිහින් කෝටි එකහමාරක්
ගෙවති
තාරක වික්රමසේකර
පසුගිය වසරේ දුම්රියේ ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් ගත් මඟීන් 13855 දෙනෙකුගෙන්
රුපියල් එක් කෝටි හැටනවලක්ෂ හැත්තෑනමදහස් පන්සිය හැටපහක් (16979565/-) දඩ
වශයෙන් අය කරගෙන ඇතැයි දුම්රිය වාණිජ අධිකාරි ජී.ඩබ්ලිව්.සිසිර කුමාර මහතා
සිළුමිණට කීය.
පසුගිය වසරේ අය කරගත් මෙම දඩ මුදලින් වැඩිම දඩ මුදල් අය කරගෙන
ඇත්තේ කොළඹ කලාපයෙන් වන අතර එහි දී මඟීන් 7412 දෙනකුගෙන් රුපියල් 13125020/-ක්
අය කර ගෙන ඇත.
|