
ඉදිරිපෙළ වමේ සිට
බී.පී. පුෂ්පිකා මෙනෙවිය (කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරිනිය) සහ
කේ.එච්.ඩබ්.කේ.එන්. සුමනරත්න (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මානව සම්පත්), කේ.එච්.
ගුණවර්ධන (සමාගෙම් ලේකම්), රසාංග හරිස්චන්ද්‍ර (නීති අධ්‍යක්ෂ), උපුල්
දිසානායක (මෙහෙයුම් අධ්‍යක්ෂ), බන්දුල පද්මකුමාර (සභාපති හා කළමනාකාර
අධ්‍යක්ෂ), සීලරත්න සෙනරත් (කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ), කේ.ජී.ඒ.බී. අමරදාස
(සාමාන්‍යාධිකාරි), දිනේෂ් වීරවංස (ප්‍රධාන කර්තෘ සන්ඩේ ඔබ්සර්වර්), ඩී.සී.සී.
ගලගෙදර (මානව සම්පත් ප්‍රධානි) මහත්ම මහත්මීහු.
දෙවැනි පෙළ වමේ සිට
ජේ.ඒ.ජී. සුසන්ත (සිළුමිණ කර්තෘ මණ්ඩලය), එස්.එස්.එන්. වෙදගේ (ඡායාරූප අංශය)
පී.ආර්. මල්ලිකාරච්චි (ගිණුම් අංශය), ඩබ්.ඒ.එන්. සුරේන්ද්‍ර (සන්ඩේ ඔබ්සවර්
කර්තෘ මණ්ඩලය), පී.සී.ඩබ්. ද සිල්වා (බෙදාහැරීමේ අංශය), ඩබ්.ඒ.එන්. පෙරේරා
(දිනමිණ කර්තෘ මණ්ඩලය), ඒ.එල්.සී.ඩී. විජේසූරිය (ඩේලි නිවුස් දැන්වීම් අංශය),
ආර්.ඒ. කිංස්ලි (රොටරි මුද්‍රණ අංශය), ජී.එච්.එස්. බාලචන්ද්‍ර (කර්තෘ මණ්ඩල
පරිපාලන අංශය), එම්.එම්. විදුනාත් (ගොඩනැඟිලි අංශය), එස්.ටී.කේ. රංජිත් (ගබඩා
අංශය), ඩබ්.ඒ.ඩී. ධර්මසිරි (ලුහුඬු දැන්වීම් අංශය) මහත්ම මහත්මීහු.
තෙවන පෙළ වමේ සිට
කේ.ඒ. සුමිත් රොහාන් (විදුලි අංශය), යු. උපාලි රෝහිත (ඡායාරූප අංශය),
ඩබ්.බී.එස්.ආර්. රූපසිංහ (ඡායාරූප අංශය), එච්.ඩී.එන්. ප්‍රදීප් (පත්‍ර
පිටකිරීමේ අංශය), ආර්.පී.කේ රණසුන්දර (පත්‍ර පිටකිරීමේ අංශය), ඩබ්.ඒ.ඩී.අයි.
ප්‍රියන්ත (ගොඩනැඟිලි අංශය), එච්.එම්. පත්මේන්ද්‍ර (රොටරි මුද්‍රණ අංශය),
කේ.ඒ.කේ.එම්. ගුණරත්න (රොටරි මුද්‍රණ අංශය), බී.අයි.පී. හරිස්චන්ද්‍ර (රොටරි
මුද්‍රණ අංශය), ජේ.ඒ. අමරසිංහ (රොටරි මුද්‍රණ අංශය), එම්.ඒ.ඩී. ගුණසිරි
(පරිපාලන මෙහෙයුම් අංශය), ඩබ්.ආර්.එල්. සිල්වා (සුබසාධන අංශය) මහත්වරු.
වමේ සිට හතරවන පෙළ
ඩබ්.ඩබ්.එස්. ප්‍රීතිජිත් (ලුහුඬු දැන්වීම් අංශය), එල්.සී. බෝධිනායක (විදුලි
අංශය), කේ.ඒ. ප්‍රියලාල් (සිළුමිණ දැන්වීම් අංශය), ඉඳුනිල් වීරරත්න (සිළුමිණ
කර්තෘ මණ්ඩලය), කේ.එල්. රත්නසිරි (දුරකථන අංශය), එම්.එස්.එම්. රම්සීන්
(නිෂ්පාදන අංශය), එච්.කේ.එච්. ගුණසේකර (නිෂ්පාදන අංශය), කේ.පී.වී.සී. පෙරේරා
(රොටරි මුද්‍රණ අංශය), ජී.එස්.එල්. සිල්වා (බෙදාහැරීම් අංශය), ටී.ඩී.එස්.
ඉන්ද්‍රජිත් (තැපැල් අංශය), එම්.ඒ.ආර්.කේ. ද සිල්වා (පරිපාලන මෙහෙයුම් අංශය)
මහත්වරු.
වමේ සිට පස්වන පෙළ
එච්.ඒ. පත්මසිරි (වාණිජ මුද්‍රණ අංශය), එච්.එම්.කේ. රණවීර (නුවර ශාඛා කාර්යාලය),
එච්.ඩී.කේ.පී. ගුණවර්ධන (ගිණුම් අංශය), එම්.එන්.යූ. ද අල්විස් (ප්‍රවාහන අංශය),
පී.ජී. සුනිල් (නුවර ශාඛා කාර්යාලය) මහත්වරු. |