එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

විශාඛා විද්‍යාලයෙන් ‘රාත්‍රිය’ නමින් ගී නිර්මාණ ඇගැයීමේ ප්‍රසංගයක්

විශාඛා විද්‍යාලයෙන් ‘රාත්‍රිය’ නමින් ගී නිර්මාණ ඇගැයීමේ ප්‍රසංගයක්

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශයේ ‘මාධ්‍ය නිර්මාණ විචාරය’ තේමාවට අදාළව, කොළඹ විශාඛා විද්‍යාලයීය මාධ්‍ය සංසදය විසින් ‘රාත්‍රිය’ නමින් ගී නිර්මාණ ඇගයීමේ ප්‍රසංගයක් වර්ෂ 2014 මාර්තු මස 24 වැනි දින සවස 6.00 සිට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ‘කමත’ එළිමහන් පරිශ්‍රයේ දී පැවැත්වේ.

දේශයේ තරුණ පරපුර තුළ විචාරශීලී නිර්මාණාත්මක චින්තනයක් ගොඩනැඟීමේ උදාරතර අරමුණින් සිදුකරන මේ ප්‍රසංගයේ දී ‘රාත්‍රිය’ ප්‍රස්තුත කරගනිමින් විවිධ තේමාවන් ඔස්සේ දිවෙන හරවත් ගීත නිර්මාණ ඉදිරිපත් කෙරෙන අතර ඒ සඳහා ප්‍රසිද්ධ ගායක ගායිකාවන් කිහිපදෙනකු ද සහභාගිවීමට නියමිතය. ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම නෙලූ අධිකාරි මහත්මිය සහ කපිල පූගලආරච්චි මහතා විසින් සිදු කරනු ලබන අතර ගීත නිර්මාණ ඇගයීම් මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් මඟින් සිදුකරනු ලැබේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්