කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
පෙළපොත් මිලියන 36 ක් ත්‍රී’ මලේදී සිසුන් අතට

පෙළපොත් මිලියන 36 ක් ත්‍රී’ මලේදී සිසුන් අතට

රුපියල් මිලියන 3000 ක් වටිනා පෙළපොත් මිලියන 36 ක් පාසල් සිසුන්ට බෙදා දීමේ ජාතික උත්සවය දෙසැම්බර් මස 8 දා ත්‍රිකුණාමලය ඔරිස්හිල් විවේකානන්ද විද්‍යාලයේදී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පැවැසීය.

මේ ජාතික උත්සවයට සමගාමීව සෑම පළාතකම ප්‍රධාන ඇමැතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සව පැවැත්වීමට කටයුතු යොදන ලෙස අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කැර ඇත. ඒ අනුව සෑම පළාතකම උත්සව පවත්වා පෙළපොත් බෙදා දීමේ දිනය සංකේතවත් කරන අතරම මෙදින සෑම පාසලකම පෙළපොත් දීම ද හොඳම පෙළපොත් භාවිතය සඳහා සහතික පත් බෙදා දීම ද පාසල් මට්ටමින් උත්සවාකාරයෙන් සිදුකිරීමට නියමිතය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා