දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»

යටි පතුල් පිලිස්සු දැරියට මන්ත්‍රී නාමල් උදවු වෙයි

යටි පතුල් පිලිස්සු දැරියට මන්ත්‍රී නාමල් උදවු වෙයි

වදහිංසාවට ලක්කොට රත් කළ යකඩයකින් දෙපා යටි පතුල් පුළුස්සා දැමීම නිසා අසරණ වූ අනුරාධපුර හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාලයේ පාසල් සිසුවිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදීමට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මැදිහත්ව ඇත. දිනපතා පුවත්පතක තිබු වාර්තාවක් දැක ඒ පිළිබඳව සොයා බලා ගිය සිකුරාදා යටි පතුල් වාහනයක් මඟින් එම සිසුවිය කොළඹට ගෙන්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කටයුතු කළේය.

සිකුරාදා දිනයේ එම සිසුවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහලට පැමිණ වෛද්‍යවරුන් සමඟ කතාබහ කොට සිසුවියට අවශ්‍ය ප්‍රතිකාර කරන ලෙසත් අවශ්‍ය සියලු වියදම් තමා විසින් දරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබේ. සිසුවිය කොළඹට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා විසිනි.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්