“ඩිසයිනර් රෝලර් ඩෝර්” සම්මාන දිනා
“ඩිසයිනර් රෝලර් ඩෝර්” සම්මාන දිනා

අමිල් ඉන්ඩස්ට්‍රීස් සමාගම නිපදවන, “ඩිසයිනර් රෝලර් ඩෝර්” පසුගියදා කොළඹ බණ්ඩාරනායක
අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු “කැදැල්ල” ඉදිකිරීම්
ප්‍රදර්ශනයේ දී 2011 විශිෂ්ටතම නිෂ්පාදනය සඳහා පිරිනැමෙන සම්මානයෙන් පිදුම් ලැබීය.
ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍ය, විමල් වීරවංශ මහතා විසින් අමිල් ඉන්ඩස්ට්‍රීස්
සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ගිහාන් අබේසුන්දර මහතා වෙත සම්මානය පිරිනැමූ අවස්ථාවය.
රාජ්‍ය සම්පත් ව්‍යවසාය අමාත්‍ය, දයාශ්‍රිත තිසේරා මහතා ද මෙහි වෙයි.
|