හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

“අපේ ශ්‍රී ලංකාව අපට විශ්වාසයි”

“අපේ ශ්‍රී ලංකාව අපට විශ්වාසයි”
සෙලින්කෝ ඉන්ෂුවරන්ස් ශ්‍රී ලාංකික හදවත් අමතයි

”ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කර දෙවසර සමරමින් සෞභාග්‍යයෙන් යුත් නව යුගයක් කරා පිය නඟමින් සිටියි. එවැනි වාතාවරණයක් තුළ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම නව නැම්මක් ඇති කරන සුවිශේෂ සංකල්පයක් ලෙස අපේ ශ්‍රීී ලංකාව අපට විශ්වාසයි” යන තේමාව යටතේ නව වැඩසටහන් අරඹයි.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පෙර ගමන්කරු වන සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම කවදත් රක්ෂණ ක්ෂේත්‍රයට නව සංකල්ප හඳුන්වාදීමට කටයුතු කරයි. ඉදිරි වසර කීපය තුළ ආසියාවේ ආශ්චර්යවත් රට ලෙස නම් දැරීමට කටයුතු කරන ශ්‍රී ලංකාවට එම ඉලක්කය ළඟා කර ගැනීමට පෞද්ගලික අංශයේ දායකත්වය සෘජුවම අවශ්‍ය බව සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම විශ්වාස කරයි.

ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය රටට ලබාදුන් සාමය පිළිබඳව තම හෘදයංගම ස්තුතිය පුද කළ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ සාමාන්‍ය අංශයේ කළමනාකර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණවර්ධන මහතා “අපේ ශ්‍රී ලංකාව අපට විශ්වාසයි” යන සංකල්පය ගැන අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවට ලබාදුන් සාමය මඟින් ආර්ථික සංවර්ධනයට සකස් කර දුන් ශක්තිය හා පසුබිම ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතයට මනා පිටුවහලක් වන බව කීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා