මනාලයෝ

එංගලන්තයේ පුරවැසි ගොඩනැගිලි ඉංජිනේරු අවු.40,5‘7‘‘, බොදු ගොවි ලක්ෂ 80.දේපල හිමි තරුණ පෙනුමැති පුතාට අවු.37අඩු වෛද්‍ය ඉංජිනේරු හෝ වෙනත් වෘත්තීය සුදුසුකම් ලත් විදෙස් ගතවීමට කැමති ඉතා රූමත් දියනියක් දෙමව්පියන් සොයති. කුජ 7.නොවන කේන්ද්‍ර කොපිය සමග විමසන්න. [email protected]

G28963

නුගේගොඩ බොදු ගොවි සුචරිතවත් ජාත්‍යන්තර විගණක සමාගමක කළමනාකරු ඉහළ වැටුපක් වෙනම නිවසක් ඇත. උස 5' 4'' වයස 37 ට අඩු මනාලියක් දෙමාපියන් සොයයි. [email protected]

G28973

බොදු රජක ගොවි, මව, පියා මෑතකදී වියෝ වූ අවුරුදු 44ක් වුවද වයස නොපෙනෙන අඩි 6ක් උස පැහැපත් රාජ්‍ය දෙපාර්තුමේන්තුවක සංවර්ධන නිලධාරී හට විවාහය සදහා මනාලියක් සොයයි. පදිංචියට නව නිවසක් ඇත.

G28898

 

මනාලියෝ

දකුණේ බොදු ගොවි/ විශ්ව දැනට අගනුවරාසන්න පදිංචි පිළිගත් පෞද්ගලික ආයතනයක සහකාර ගණකාධිකාරිණී ප්‍රසන්න පෙනුමැති, චරිතවත් 1976 අගෝස්තු උපන් උස 5' ක් පමණ වූ කනිටු දියණියට ගැළපෙන ගුණයහපත් පුතකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. මෝටර් රථයක් සහ තවත් දායාද හිමිය. ඉංජින්රු, Q.S හෝ ඒ ආශ්‍රිත රැකියා වඩාත් සුදුසුයි. සොහොයුරාත් සොහොයුරියත් රජයේ විධායක නිලධාරීන්ය. 0112-700352.

B29249

 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්