
ලෝක ආර්ථික සමුළුවේ නිර්මාතෘ සහ
විධායක ප්‍රධානී මහාචාර්ය ක්ලවුස්
සවැබ් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා සාකච්ඡා කළ අවස්ථායි
මේ. ක්‍රමෝපාය සංවර්ධන හා අන්තර්ජාතික
වෙළෙද ඇමැති මලික් සමරවික්‍රම සහ
මුදල් ඇමැති රවී කරුණානායක මහත්වරු ද
මේ අවස්ථාවට සහභාගි වූහ. |