උඩරට බෝධිවංශික (බොදු දුරාව) දෙමව්පියන් සමග ඇමරිකාවේ ස්ථිර පදිංචිව
සිටින 5' 2", 24 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වන එකම දියණියට සුරා සූදුවෙන් හා
දුම්පානයෙන් තොර සහකරුවෙකු සොයයි. වයස අවුරුදු 13 වන තුරු ලංකාවේ හැදුණු වැඩුණු ඇය
සිංහල ගති පැවතුම් අගය කරන්නියකි. දුරකථන අංකය හා කේන්දර පිටපත පළමු ලිපියෙන්ම.
Email මගින් පිළිතුරු එවන්නේ නම් ඉක්මන්වේ.
[email protected]
B3375
ගාල්ල බොදු ගොවි රජයේ රැකියාවැති රූමත්, පැහැපත් 35 පෙනුමැති 5'1"
උසැති හැත්තෑ එකේ උපන් ච රිතවත් දේපළැති දියණියට ගුණයහපත් සහකරුවකු දෙමව්පියෝ
සොයති.
B83209
ගාල්ලේ බොදු ගොවි වැදගත් 1980 උපන් 5' 5'' සා/පෙ සමත් තලෙළු රජයේ
සේවයේ සොහොයුරන් සිටින එකම දියණියට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික පියා මව සොයති.
දායාද සතුයි. (1,2,4,7,8) කොටුවක කුජ සිටින සා සියාවස නැකැත් රාක්‍ෂ ගණ කේන්ද්‍ර
අවශ්‍යයි.
B83003
මහරගමට ආසන්න බොදු ගොවි 1983, 4'11" උපාධිධාරී QS ඉහළ වැටුපක් ලබන
MBA හදාරන දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියට ගැළපෙන (රාහු 7) රැකියාවැති
ගුණගරුක පුතකු දෙමව්පියෝ සොයති. බොදු ගොවි විශේෂයි.
B83210
රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු උස 5' 3" - 48 ප්‍රියමනාප දියණියට
සුදුසු සහකරුවෙකු සොයයි. දායාද සහිතයි. වගා කරන ලද ඉඩමක් සහ ත්‍රීරෝද රථයක් සහ
අනෙකුත් දෑ හිමිය. බස්නාහිර පළාත විශේෂයි. දු. ක. අංකය 034-2258074
B83744
වත්තල බොදු ගොවි අවු. 24, 4' 11" රුවැති විශ්වවිද්‍යාල පරිගණක
ක්‍ෂේත්‍රයේ ස්ථිර රැකියාවැති බාහිර උපාධි අපේක්ෂක දායාදැති වැඩිමල් දියණියට වැදගත්
උසස් රැකියාවක නියුතු පුතකු සොයයි. නැගණිය විශාරද උපාධිය හදාරා ඇති අතර පියා රජයේ
විශ්‍රාමික. මව විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සේවයේ යෙදී සිටියි. හඳහන් කොපිය සමග
විමසන්න.
B83067 |