හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
අන්තර්ජාලයෙන් බර මනිමුද?

අන්තර්ජාලයෙන් බර මනිමුද?

මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට ශරීර ස්කන්ධ දර්ශකය පිළිබඳ නිසි අවබෝධයක් නැතිකම හේතුවෙන් ද ව්‍යායාම්වලින් තොර වීම නිසා ද,  සීනි පිටි සහ තෙල් අධික ආහාර වැඩිපුර පරිභෝජනයට ගැනීම නිසා ද විශාල වශයෙන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම ඉහළ නැඟ ඇති බැව් අනාවරණය වෙයි.

ඕනෑම පුද්ගලයකුට අන්තර්ජාලය හරහා තම ශරීර ස්කන්ධ දර්ශකය මැන බලාගැනීමේ පහසුකම් සලස්වා තිබේ. ඒ අනුව ඕනෑම පුද්ගලයකුට www.mri.nutritionblog.com  යන වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිවේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා