හොඳ පාසල් සහ හොඳ නැති පාසල්

 
 

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

 
 

මොකක්ද මේ සුනඛ දේශපාලනය

 
 

රසායනික පොහොරවලට බැක්ටීරියා හොඳ ආදේශකයක්

 
 

මුල් පිටුව

 
 

විවේචන එල්ල වන්නේ වෙනස්කම් කරන විටයි

 
 

සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ

 
 

පංතියේ දෙවැනියා වුණේ එකම පාරයි

 
 

දුර ගමන් පෞද්ගලික බස් ආසන වෙන් කිරීම ඩයලොග් දුරකථනයෙන්

 
 

ලියුකේමියාව දරුවන් බහුලව ගොදුරු වන පිළිකා රෝගයයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
මෘදුකාංග නිර්මාණයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

මෘදුකාංග නිර්මාණයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

කොළඹ නාලන්දා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුහු සිවු දෙනෙක් රටවල් පනස් දෙකක පාසල් 27209ක් අභිබවා පරිගණක ක්ෂේත්‍රයේ අන්තර්ජාතික ජයග්‍රහණයක් අත්කැර ගෙන ඇත.

ඇමෙරිකාවේ ඔරැකල් අධ්‍යාපන පදනම වාර්ෂිකව සංවිධානය කරන “තින්ක් ක්වෙස්ට්” මෘදුකාංග නිර්මාණය කිරීමේ තරගාවලියේ දී මේ සිසුන් සිවුදෙනා ඉදිරිපත් කළ යුද්ධයෙන් විනාශ වූ නගරයක් ගොඩනැංවීමේ පරිගණක ක්‍රීඩාව වෙනුවෙන් මේ ජයග්‍රහණය අත් කැරගෙන තිබේ.

12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු කුසුමාල් රාජපක්ෂ, උමේෂ් ප්‍රභූෂිත ජයසිංහ, සකුන්ත දේවක ගුණරත්න සහ විරාජ් කොඩිතුවක්කු යන මේ සිසුන් හතරදෙනා ලද ජයග්‍රහණය වෙනුවෙන් ඔවුනට ඇමෙරිකාවේ චාරිකාවක් ද පාසලට ඇමෙරිකන් ඩොලර් පන්දහසක් ද ජයග්‍රහණය ලැබූ ශිෂ්‍යයන් හතර දෙනාට ලැප්ටොප් යන්ත්‍රය බැගින් හිමිවීමට නියමිත බව නාලන්දා විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා සිළුමිණට පැවැසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා