![]() ![]() |
||
අන්තර්ජාලයෙන් බර මනිමුද?මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට ශරීර ස්කන්ධ දර්ශකය පිළිබඳ නිසි අවබෝධයක් නැතිකම හේතුවෙන් ද ව්‍යායාම්වලින් තොර වීම නිසා ද, සීනි පිටි සහ තෙල් අධික ආහාර වැඩිපුර පරිභෝජනයට ගැනීම නිසා ද විශාල වශයෙන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම ඉහළ නැඟ ඇති බැව් අනාවරණය වෙයි. ඕනෑම පුද්ගලයකුට අන්තර්ජාලය හරහා තම ශරීර ස්කන්ධ දර්ශකය මැන බලාගැනීමේ පහසුකම් සලස්වා තිබේ. ඒ අනුව ඕනෑම පුද්ගලයකුට www.mri.nutritionblog.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිවේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |