කොළඹ - වැදගත් ව්‍යාපාරයක් කරනා, කඩවසම්, පි‍්‍රයමනාප, නිරෝගිමත් වයස 40 ක තරුණයකු
වන මා, පී‍්‍රතිමත් විවාහයකට බලාපොරොත්තු වන්නේ සුන්දර, ගුණයහපත්, විනෝදකාමී
යුවතියකි. බස්නාහිර පළාතින් පමණක් අමතන්න. Tel. 0117906624 / No
encumbrances.please reply your self to
[email protected]
G35831
කොළඹට නුදුරු බොදු ගොවි අවු. 39 උස 5' 6'' තළෙළු පෞද්ගලික ආයතනයක සේවය කරයි. සුරා
සූදුවෙන් තොරය. ඉඩම් කොටසක් හිමි තම පුතුට රැකියාවක නියුතු දියණියක් දෙමව්පියෝ
සොයති. පාපී නොවන කේන්ද්‍ර පමණක්. පිටපතක් සමග විමසන්න. ටෙලි. 0117901947.
G35352
බොදු කරාව මොනරාගල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරයක් හිමි කෝටි 15 පමණ
දේපල හිමි අවු. 45 උස 5' 8" ව්‍යාපාරික බාල පුතුට වැදගත් පවුලකින් රැකියාවක් නොකරන
අවු. 36 අඩු රූමත් ගුණගරුක දියණියක් මව සොයයි. (කුජ දෝෂ සහිත කේන්දරයක්)
G35707
බොදු ගොවි වයස 53 පළමු විවාහයෙන් වෙන්වු පවුල්බරින් තොර වාහනයක් නිවසක් හිමි රජයේ
විධායක නිලධාරී උස 5‘6‘‘ සොයනුයේ අවු 48ට අඩු අවම උසස් පෙළ සමත් පොත පත කියවීමට
දෙස් විදෙස් සංචාරයට කැමති ඉතා චාම් කාන්තාවක් දික්කසාද හෝ වැන්දඹු ළමයින් නැති
සැලකේ කුලය නොසැලකේ තමාම ලියන්න.
G34809
සිංහල බෞද්ධ දෙමව්පියෝ සිය අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්ලත් ඉලෙක්ට්‍රොනික්
ඉංජිනේරු කොළඹ පිළිගත් සමාගමක සේවයේ නියුතු 5'3'' අවු. 32 කඩවසම් විශිෂ්ඨ චරිතයකින්
හෙබි, මතින් දුමින් තොර වැඩිමහල් පුතුට වෘත්තීය සුදුසුකම්ලත් කාරුණික හදවතැති
දියණියක් සොයයි. කුලය නොසැලකේ. කුජ 1, 2, 4, 7, 8, 12 විශේෂයි. සම්පූර්ණ විස්තර
කේන්ද්‍රය සහ දුරකථන අංක සමග සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පිළිතුරු එවන්න. ඊමේල්.
[email protected]
G35792 |